
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ ජන හමුවකට සහභාගිවීමට පැමිණෙද්දී, අමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක් විය. වෙඩි තැබීම කළේ උප පොලිස් පරීක්ෂකවරයකු යැයි පැවැසෙයි.
අමාත්‍යවරයා. සිය ආධාරකරුවන් පිරිවරා ගනිමින්, සිය නිල රථයෙන් බසිනු බලා සිටි පොලිස් නිලධාරියා, අමාත්‍යවරයා අසලට පැමිණ වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
වෙඩි තැබීම කළ පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙලෙන අයකු බව මූලික පරීක්ෂණවලදී පැහැදිලි ව ඇතැයි ද පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව පළ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිස්, හමුදාවල් වල අයට කොහේද එහෙම කොන්දක්..?
අයියෝ පොලිස් මහත්තයා.. ඔයා වැරැදි රටේ ඉපදිලා තියෙන්නේ අප්පා. ලංකාවේ ඉපදුණා නම් ඔයාට වඩා ගොඩක් කරන්න තිබුණා. එහෙනම් අපි මෙච්චර දුක් විඳින්නේ නැහැ.
ලංකාවෙ මානසික ආබාධ සහිත පොලිස් නිලධාරින්නම් වෙඩි තියන්නෙ පොඩි මිනිස්සුන්ට. ඇමතිලට දෙකට නැවිල වඳිනව.
ලංකාවේ මෙහෙම පොලිස් නිලධාරින් නැහැනේ...? අපිටත් ඉන්නවා ලංකාවේ සෞඛ්‍ය නැතිකරපු ඇමැති කෙනෙක්...
ලංකාවෙ නැහැනෙ අප්ප මේවගේ පිස්සො. අන්න නියම පිස්සෝ
අපේ හමුදාව,පොලිසියේ ඒ වගේ කෙනෙක් හිටියනං එතුමා අනිවාර්යෙන්ම මේ ලංකාවේ වීරයෙක් හැටියට ඉතිහාස ගත වෙනවා.වෙඩිකන්න ඕන තරම් සුදුසුකම් තියෙන කාලකන්නි දේශපාළුවෝ කීදෙනෙක් මේ රටේ ඉන්නවද?ඒත් අපිට කොහෙන්ද කොන්ද පණ තියෙන පොලිස්කාරයෙක්..?
මෙන්න අපේ රටේ පොලිසියේ " මහත්මයෙකුට " හෝ " මහත්වරුන්ට " අවස්තාවක් ....!!!ඉන්දියාවේ පොලිස් නිලධාරියා කල වාර්තාව බිඳ දමා නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට දැන් ඔබට කාලයයි...ඔබේ දරුවාගේ අනාගතය,ඔබේ පවුල, රටේ දුක් විඳින දහසක් ජනතාව...ලෝකයටම නය කාරියක්වූ ශ්‍රී ලංකා "අම්මා " ...මේ සියලුදේ ගැනම සිතා අතට ගන්න ඔබේ අවිය ...ඉලක්කයටම ගස්සන්න....ඔබ රටට නය නැති රටවැසියෙක්....!!!
වෙන රටක කවුරුත් මැරුවා කියලා කාලකණ්ණි සතුටක් ගන්න තරම් පහත් මානසිකත්වයකට වැටෙන්න එපා. අපේ රට විනාශ කළේ දේශපාලකයින් විතරක් නෙවෙයි. නිලධාරිනුත් වගකියන්න ඕනෑ. බළලුන් ලවා කොස් ඇට බාවන අයත් වීරයෝ වෙනවනේ...