IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉදිරි මාස තුන මීට භයානකයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගෙනෙන්න ද? ඉදිරි මාස තුන මීට වඩා භයානකයි" යනුවෙන්ද රාජිත සේනාරත්න මහතා කීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:-

මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්.මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද?නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ච ගැහිල්ලක් කරනවා.



අදහස් (4)

ඉදිරි මාස තුන මීට භයානකයි

Gal Tuesday, 18 July 2023 01:08 PM

ඔට්ටපාලු බෝලයක් වගේ. ගුටි කැවත් අලුගසල ලැජ්ජ නැතුව ඉස්සරහට එනවා

:       4       16

Pankumburage Tuesday, 18 July 2023 01:27 PM

වැසිකිලි කට අරින්න එපා. කවුරුත් දන්නවා ඕකෙ ගඳ.

:       0       0

Hafeel Tuesday, 18 July 2023 02:23 PM

බොහෝ කලාතුරකින් දකින්න ලැබූ හොරු දෙදනා අතර සංවාදයක්.

:       0       0

හෆීස් Tuesday, 18 July 2023 03:38 PM

අපි දන්නව හරක හැරෙන්නෙම පොල් පැලේ කන්න. දත් දොස්රව කුරුමානම් අල්ලන්නෙ වෙන මොකටවත් නෙවෙයි කොමිස් ටික කඩාගන්නනබලං ආයෙත් සෞඛ්‍ය ඇමති වෙන්න. මේ ඔක්කොම මීඩියා facebook game අර කිඹුල් කතාව වගේම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site