
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් සිදුව ඇති බවයි.
සුළුතුවාල හැරෙන්නට භූමිකම්පාවෙන් බරපත හානිය පිළිබඳව කරුණු වාර්තා වී නැතැයි ද එම වාර්තා කියයි.
මසාර්-ඊ ෂරීෆ් නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් සිටින බවත් භූමිකම්පාවත් සමග පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී දිව ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශටය මීට මාස දෙකකට පමණ පෙර සිදු වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගියහ.
2025 ඔක්තෝබර් මස 08
1910
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්
Ekanayake Monday, 03 November 2025 01:09 PM
බාමියන් පිළිම වහන්සේ පුපුරවා හැරීමේ සාපයක් වියහැකියි.