
(යොහාන් භාසුර)
ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ නිලධාරීන් පරීක්‍ෂා කර නිවසට යන ලෙස නිර්දේශ කරන තෙක් නිවසින් පිටව සිටින ජනතාවගෙන් නැවත නිවසට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (1) පැවසීය.
නිවාසවලට යෑමට අවසර දෙන තෙක් දැනට සිටින ස්ථානවලම රැදී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කෙටේඨාස 70 කට තව දුරටත් ඉවත්කිරීමේ රතු නිවේදනය ක්‍රියාත්මක වන බවත් සේනාධීර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
241
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
296
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආපදාවට හසුවූ නිවාසවලට දැනුම් දෙන තුරු යන්න එපා