
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙස් විදෙස් කාලගුණ විද්‍යා අංශ මෙම කාලගුණ ආපදාව කල්තියා දැනුම් දී තිබියදී රටේ ආපදා කළමනාකරණය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පෙරවරුවේ ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආපදාව කල්තියා දැනුම් දුන්නා: ක්‍රියාත්මක නොවුණේ ඇයි
අරවින්ද මොණරවිල Thursday, 18 December 2025 11:27 AM
කාටද දැනුම් දුන්නේ ජලනිට ද ?
සමන් විමල් Thursday, 18 December 2025 11:36 AM
අපිට ආපදාව තිබ්බේ 21 වැනිදා නුගේගොඩ නේ කියල තමයි කියන්නේ .
Lalla Thursday, 18 December 2025 11:37 AM
වෙච්ච දේ වෙලා ඉවරයි.දැන් වලෙන් ගොඩ එන්න උදව් කරන්න නේද ඕන. විපක්ෂය කියන්නේ ඊලඟට එන්න ආණ්ඩුව කියල කියන කතාව ඇත්ත නම් විපක්ෂයේ කාර්ය භාරය රට ගොඩනැගීමට දායක වීම නේද?
ලයන් Thursday, 18 December 2025 11:44 AM
ඔය ගැන හොද පැහැදිලි කිරිමක් කලා කරුනු සහිතව රජයෙ මාධ්‍ය ප්‍රකාශක, ඇයි පාර්ලිමේන්තුවෙ කාලෙ නාස්ති කරන්නෙ , ඔබගේ හැසිරිම පොඩි දරුවෙක්ගෙ වගෙ, මිට පෙර මෙම කරුන ගැන කොතරම් වාද විවාද කලාද. ඇයි ඔබ පාර්ලිමෙන්තුවෙ කාලය කන්නෙ. ඊයෙ පෙරේද නැවත රජය කිව්ව , මේ ගැන නැවත විවාද කරල කාලය කන්නෙ නැතිව අධිකරනයට යන්න කියල. කරුනාකර කාලය කන්න එපා, වගකිම් ඇති නායකයකු සේ ,හැසිරෙන්න.
සෙනෙවිරත්න Thursday, 18 December 2025 11:54 AM
මේක ගැන හරියට අනාවැකි නැහැ කියල රටම ලෝකයම පිලිගත්තත් මේ යකා එකම කියවනව, ඔය කියන අනාවැකි ලිපිය අපටත් පෙන්වන්නකෝ, වහිනව පායනව මිමි 100,150 ට වැඩි වැස්ස වගේ හැමදාම මේ කාලෙට කියන ඒව ඇරෙන්න මොනවද කියපු අනාවැකි? අනේ මන්ද මෙහෙම මිනිහෙක්.තමුන්ලටත් ඔය අනාවැකි ලැබෙන්න එපායැ එහෙම නම් වගකීම් ඉටු නොකරට වගකියන්න ඕන නේද
පන්සිළු Thursday, 18 December 2025 12:12 PM
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරියට කළමනාකරණය වෙලා නෑනෙ. එය නොසලකා හැරිය යුතු ආයතනයක් සේ සලකලයි තිබිලා තියෙන්නෙ මාලිමා ගැත්තන් . සුපුරුදු විදිහට අපුල්ලන්න ගියත් , අණතුරු හැඟවීම ගැන හරි කාලයේදී ක්රියාත්මක නොවීම ප්‍රශ්නයක්.. ඒ ගැන සජිත් නෙවෙයි කියන්නේ. රටේ උගතුන්.
නිරංජන Thursday, 18 December 2025 01:40 PM
ඒ කියන්නේ සජිත් උගතෙක් නෙමෙයි මෝඩයෙක් කියලද .ඇති ඒකවත් තේරුණා .
SANATH Thursday, 18 December 2025 12:13 PM
OL ෆේල් මේ වගේ එකෙකුටයි , Art කරපු ලෝයර් ලටයි මේ කාලගුණ විපරියාසය කොහොම විස්තර කරත් තේරෙන්නේ නැහැ. ඒ මොලේ ට ගන්න පුළුවන් තරම.අවාසනාවකට පාර්ලිමේන්තුවේ ඉන්නවා . දිට්වා ඇති වුනේ 26 හවස වගේ තමයි ලංකාව දෙසට එනවා කියල කීවේ.. ඒක කොහාට එනවද නැතිද කියල කියන්න පුළුවන් කමක් නැහැ ඔය වෙනකොට. 27 උදේ තමයි ලංකාවට වදිනවා කියල කීවේ. එකත් වෙරල තීරයට.රට ඇතුලට එන කතාවක් නැහැ. 27 හවස තමයි ලංකාව හරහා යනවා කියල හරියටම කීවේ. එතනත් හැබැයි කුනාටුව ලංකාව ඇතුලේ දවස් 2ක් අසාමාන්‍ය විදියට තියෙනවා කියල කියන්න බැරි උනා. 28 -29 වැස්ස. පැය 48ක් විතර ඇතුලත මේ 540mm දක්වා රටේ ඉහලම තැන් වලට වැටුණු වැස්ස ලැබෙන වේගය සහ පරිමාවට අමතරව , වනාන්තර එලි කිරීම, ගංගා අද්දර ඉදිකිරීම්, , මේ සියල්ලත් එක්ක මුළු රටම වට කරපු වැස්ස නිසා වුනු හානිය දේශපාලනී කරණය කරන්න යන්නේ නොතේරුම් කමකට ද නැතිනම් වෙන අරමුණකින් ද ?
Third Eye Thursday, 18 December 2025 12:14 PM
මොලය හරි් හැටි වර්ධනය නොවුනු කෙනෙකුගෙන් මීට වැඩි සාධනීය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අනුකම්පා කරමු.
ජයන්ත Thursday, 18 December 2025 01:37 PM
මේ රටේ ඉන්න පොඩි ළමයෙක් පවා දන්නවා ඔය සම්බන්ධව රජය ලොකු පැහැදිලි කිරීමක් කෙරුවා කීප වතාවක්ම .ඔබ ඒ ගැන දැනුවත් නැද්ද .ලජ්ජයි විපක්ෂ නායක නේද මේ ළදරුවෙක් වගේ හැසි රෙන්නේ. ඔය විපක්ෂ නායක කම පොඩි ළමයෙකුට දුන්නොත් නරකද.දැන් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ඔය විකාර අහන්න වෙලාවක් නෑ .ඒ මිනිස්සුන්ට උදව් කරන්න බලන්න හැකි විදියට .
Ishak Thursday, 18 December 2025 02:37 PM
ඉතින් ඔයා එක රජයට කිව්වේ නෑනේ ආයි නිකන් පච දොඩවන්නේ නැතුව යන්න අනේ