IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව දෙන සහන වලට බාල්දි දාන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුව වතු කම්කරුවන්ට යම් සහනයක් දෙන විට ඒක දෙන්න ඉඩ දෙන්නැයි විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවනුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි තිගාම්බරන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වතු කම්කරු  වැටුප් වැඩි කිරීම පිළිබඳව මා  ජනපතිට ස්තුතිය පළ කරන බවද මන්ත්‍රීවරයා කීය.

මෙම අයවැයෙන් වතුකරයේ කම්කරු ජනතාවට ආණ්ඩුව මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා.ඒ ගැන අපි සතුටු වෙනවා.කම්කරුවන්ගේ මෙම දීමනාව එක දවසක් ආවත් දෙනවාද? නැතිනම් දින 25ක් එන්න අවශ්‍යද? කියා දැනගන්න කැමතියි.ජනතාවගේ බදු සල්ලි වලින් මේ දීමනාව දෙනවා යැයි නාමල් රාජපක්ෂ, නිශාන් කාරියප්පර්  වැනි මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබුණා.මේ කම්කරු ජනතාව වසර දෙසීයක් තිස්සේ මේ රටට මුදල් උපයා දී තිබෙනවා.ඒ නිසා විවේචන කරන්න එපා.ඔබලගේ ආණ්ඩු සමයේ ඒක දෙන්න බැරි වුණා යනුවෙන්ද තිගාම්බරන් මහතා පැවසීය.



අදහස් (1)

ආණ්ඩුව දෙන සහන වලට බාල්දි දාන්න එපා

රත්නවීර Thursday, 13 November 2025 03:55 PM

පුද්ගලික කොම්පැණිවල සේවකයන්ට ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම නීති විරෝධීයි මනුස්සයෝ. එහෙනම් ඩොලර් උපයන ඇඟලුම් සේවකයන්ටත් ඒ දීමනාව දෙන්න ඕන. ඕක අයිස් කුමාරගේ දාර ලණුවක්.

:       25       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site