
(යොහාන් භාසුර)
රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා එළවළු මිල ඉහළ ගොස් තිබුණි.
සුපිරි වෙළෙඳසල්වල සාමාන්‍ය දිනකදී රුපියල් 40 කට පමණ අළෙවි කරන කුඩා දෙල් ගොඩියක් රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනුණි.
රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොලේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිල ද ඉහළ ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කිසිම පාලනයක් නැහැ... ඒකනේ ඥාණසාර හාමුදුරුවන් ඇවිල්ලා ඉන්නේ... තවත් 800 වාරයක් බණ කිව්වොතේ වැඩක් වෙන්නේ නැහැ...
ඔය වැඩි වුණු ගණනින් සියයට 1ක් වත් ගොවියාට ලැබෙනවද බලන්න...?
සෞභාග්‍යයේ දැක්ම හෙවත් ගොවියා රජු කරවීම
එච්චරයි ඩින්ගක් අඩුවට තිබුනේ. දැන් පස් තමයි කන්න තියෙන්නේ
බොරු කියන්න එපා. මේ දවස්වල ඇති දෙලක් නැහැ... මේක දෙල් අවාරේ වාරෙදි වුණත් ඔය සුපර් මාකට්වල රුපියල් 40ට දෙල් තිබුණේ නැහැ තියන තැනක්, පෙන්නුවොත් ඇවිත් දෙල් ලොරියක් අරන් එනවා සත්තයි...