
(දිනේෂ් උපෙන්ද්‍ර)
කොරෝනා වයිරසය නැවත ව්‍යාප්ත වීමත් සමග කුලියාපිටිය සෞඛය වෛද්‍ය කාර්යාලය ඉදිරිපිට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා දිගු පොලිම් දක්නට ලැබිණි.
උත්සව සමයේ රෙදි පිළි මිලදි ගැනීම සඳහා සෞඛය උපදෙස් ගණන් නොගත්තද පී.සී.ආර්. පරික්ෂණයට එක්ව සිටි පිරිස මීටරයේ දුර තබාගනිමින් සිටින අයුරු දැක ගත හැකිවිය.
අප්‍රෙල් 1 පසු කුලියාපිටි සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් පමණක කොරෝන් රෝගී 140 අධික පිරිසක් හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd