IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අවුරුද්දට අඳින්න රෙදි සොරාගත් අක්කා නගෝ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර සුපිරි රෙදි සාප්පුවකින් රුපියල් 20,000 පමණ වටිනා ඇඳුම් හොරා ගත් බව කියන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

එළඹෙන අලුත් අවුරුද්දට ඇඳීමට මෙම රෙදි හොරා ගත් බව සැකකාරියන් දෙදෙනා පවසා ඇතැයි කියති.

අත්අඩංගුවට ගත් අක්කගේ වයස අවුරුදු 28 ක් වන අතර නංගිගේ වයස අවුරුදු විස්සක් පමණ වන බව මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 25 පැවසීය.

 

 



අදහස් (4)

අවුරුද්දට අඳින්න රෙදි සොරාගත් අක්කා නගෝ

ranjith Monday, 26 December 2022 06:41 AM

කන්න අඳින්න හොරකම් කරන්න වෙන රටක්

:       0       4

fairoosMonday, 26 December 2022 12:54 PM

රට මේ තත්ත්වෙට පත්කරපු කාලකන්නි දේශපාලකයන්ට නම් හොඳක් සිද්ධ වෙන්නෙ නැහැ.

:       0       1

dayasiri Monday, 26 December 2022 03:04 PM

පව් බන්

:       0       1

APerera Tuesday, 27 December 2022 09:09 AM

අපේ රට මේ තත්වයට, කන්න අඳින්න හොරකං කරන්න වෙන තත්වයට, අැදල දාපු එවුං ප්‍රකෝටි ගනං වලින් කරපු හොරකම් අල්ලන්න එපා. මේ වගේ අය විතරක් අල්ලලා නීතිය ක්රියාත්මක කරමු. පොලීසිය නියමයි. (හොරකම් කිරීම හරි කියලා කියන්නෙ නැහැ. නමත් වෙන්නෙ මේකයි)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site