
(සුජිත් හේවාජුලිගේ)
රජයේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පැවැත්වෙන දින ගණන වැඩි කරන ලෙස විපක්ෂය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් දින ගණන වැඩි නොකර විවාදය පැවැත්වෙන කාල සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ සභා වාර ගණන වැඩිවීමෙන් ඇති වන අධික පිරිවැය වැළක්වා ගැනීම සඳහාය.
මේ අනුව අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා උදේ 9.00සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙනු ඇත.අයවැය විවාද පැවැත්වෙන කාලයේදී දිවා විවේකයද ලබාදීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා අයවැය ලේඛනය ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයවැය විවාදයේ දින ගණන වැඩි කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්
ලොක්ක Monday, 03 November 2025 03:56 PM
ඇයි, බැරල් බඩාට, නාමල්ට, විපක්ෂයේ රැලට ගිරිය කඩා ගෙන පච කෙලින්නද?