
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වත්මන් ආණ්ඩුවේ අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ අයවැය ලේඛනයට පුරා පැය හතර හමාරක් සවන් දෙද්දි මට මාරක ළිඳ මතක් වුණා.අපේ ගම්වල සංදර්ශන පවත්වද්දී මාර ළිදේ මෝටර් සයිකල් පදින හැටි අප දකිනවා.මාරක ළිඳේ මෝටර් සයිකලේ ස්ටාට් කළාම මුළු සැණකෙළි භූමියටම සද්දෙ ඇහෙනවා.බයිසිකලයේ සද්දෙ දාගෙන වට කීපයක් ගිහින් නතර කරන තුරු සෙනඟ බලාගෙන ඉන්නවා.සද්දෙ දාගෙන ගියාට කැරකිලා තියෙන්නේ එක තැන නේ කියලා ඊට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු කියනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ
maalaka Thursday, 13 November 2025 12:00 PM
හයියෝ මොනවාද මේ කියවන්නේ? ටිකක් පරිණත වෙන්ඩ බලන්ඩකෝ