
(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව ජූනි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි.
ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් මැයි මසට සාපේක්‍ෂව දෙකුණ වී ඇති බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය රජය සතු ප්‍රධාන ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැැනීම, නව දූෂණ විරෝධී නීති පැනවීම, රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 හි 2022 වසර සඳහා වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කිරීම සහ ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමට සැළසුම් කිරීම යන යෝජනා ජූනි මස අවසන් වන විට ද සම්පූර්ණ වී නොතිබුණි.
‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය ජූනි මස දක්වා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි එම් එෆ් පලයව් කියා කේවට්ට උපදෙස් දුන් හර්ෂ ද සිල්වා වැනි පුහු ආර්ථික විද්‍යාඥයින්, අරගලය යයි වර නඟන ලද තකතීරු විජාතික ව්‍යාපෘතියක් වූ ගෝල්ෆේස් විහිළුවට සහභාගි වෙමින් එම ඉල්ලීමම සිදු කළ මෝඩරැල, මහා බැංකු ලොක්කන් වැනි දේශපාලන පාපතරයින් සියලු දෙනා අයි.එම්.එෆ් නාමයෙන් මෙරටට සිදු වන සියලු නස්පැත්ති වලට වගකිව යුතුයි...