IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’අපි ලේ වල පලිය ඉල්ලන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අප ලේ වලට ලේ වලින් පලිය ඉල්ලන්නේ නෑ .නමුත් අපි යුක්තිය ඉල්ලනවා. අපි ඒ යුක්තිය පසුපස හඹා යනවා යැයි වැවිලි හා ප්‍රජා යටිතල  පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේ බටලන්ද විවාදය අමතමින් පැවසීය.

මේක ලාංකීය හිට්ලර්වරයාගේ කතාව ලෙස හැඳින්විය හැකියි.මේක රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ කතාවක්. යූඑන්පීය අද සජබෙ ලෙස වෙස් වලාගෙන සිටිනවා.එහි අක්මුල් හැමතැනම තිබෙනවා. 

ඒ යුගයේ මරණ ලැයිස්තුවල අපත් සිටියා. අපි මේ ගෙවන්නේ අතිරික්ත ජීවිත කාලයක්.එදා ආණ්ඩුවේ හිටියේ ඇමතිවරුන් නෙමෙයි. අළුගෝසුවන් කණ්ඩායමක්.බටලන්ද කියලා නම් කරලා තියෙන්නේ මහ අළුගෝසුවගේ කතාව. 



අදහස් (4)

’’අපි ලේ වල පලිය ඉල්ලන්නේ නෑ’’

Sunaa Thursday, 10 April 2025 02:16 PM

අතහරින්න එපා ඕකුන් එකෙක්වත් මිනිසුන්ගෙන් වැටුණේ ලේ කඳුළු වලට හිලව් වෙන්න

:       0       0

Nandana Thursday, 10 April 2025 04:39 PM

දන්න දෙයක් කතා කරන්න. ඒ කාලේ අපි ඔබලාව දැකලත් නැහැ... දන්නෙත් නැහැ.

:       31       24

prasanna Thursday, 10 April 2025 04:42 PM

එතකොට නාගන්න එක විතරද කරන්නේ?

:       4       26

අමල් Thursday, 10 April 2025 05:26 PM

අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි ! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමති ආනන්ද විජේපාලවයි, ඒ කාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වයි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි !

:       5       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site