
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
‘ඩීල් රනිල් - රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබේ.
මර්දනය වාහාම නවතා අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉටුකරන ලෙස බලකරමින් මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවයේ නිතරව සිටිති.
මෙම පාගමන නිසා කොළඹ නගර ශාලාව ප්‍රදේශය ඇතුළු කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුලියට කහින අයට දඬුවම් දෙන්න...! දැන් ඉවසුවා ඇති...! මෙන්න මහපොල පිංපොතේ ප්‍රතිඵල..! මේ මැට්ටන්ට ආයි පොතක් කියවන්න බැරිවෙන්නම කඳුළුගෑස් ගහන්න ඕනෑ..! රටම අගාධයට දාන කාළකණ්ණි..!
පරණ පුරුදු විදිහට.. දෙකේ දෙකේ පොලු ටික ලෑස්ති කළා නම් හරි දැන්ම කඩාගත්තේ නැතිනම්. මොවුන් ගෝනිය නැතිවමයි කරේ නගින්නේ...හිටපු ජනාධිපති ගරු ගෝඨාභයටත් වුණේ ඕනෑවට වඩා ඉවසපු එකයි. ඇඟට දැනෙන්න සලකන්න ඕනෑ...
ජයවේවා...!
රනිල් ගෙනාවේ ඔයාලානේ... දැන් එයාව පන්නලා ගේන්න ඕන ගුණරත්නම්ද නැත්නම් අනුරද? මර්දනය කියන්නේ ගෙවල්, හෝටල් මංකොල්ල කාලා ගිනිතියපු මහපාරේ මිනිස්සු කපලා මරපු අය අල්ලන්න එපාද? නිදහස් කරන්න කියන්නේ හොරු මංකොල්ලකාරයින් කුඩ්ඩන්ද, මිනීමරුවන්ද? ඒවා කලේ ඔයාලනේ. මැදමුලනේ ගිනිතියන්න ගිහින් කෑවේ ඔය අන්තරේ, රුහුණේ කෙරුමෙක් නේද?
රටම එකතු කරගෙන පාරට බැහැලා දූෂිත පිරිස එලවලා ජීවත්වෙන්න පුළුවන් රටක් හදාගනිමු. පා ගමනට ජයවේවා
Useless time wasters
පෙළපාලි ගියා ඔෆිස් ඇල්ලුවා ගෙවල් ඇල්ලුවා ගිනි තිබ්බා උඹලට ඉරට්ටේකින්වත් නොගහපු මිනිහව එලෙව්වා. මල්ලිලා දැන් ශෑපද...
කාලකණ්ණි ජාතියක්... අපේ සල්ලිවලින් කැම්පස් ගිහින් විකාරයක් කරනවා. මොවුන්ට නිදහස් අධ්‍යාපනය දෙන එකයි වැරැද්ද...
Do something useful men ... during this difficult time ... rather than shouting on the road wasting time.
සියලු දෙනාගේ සුක දුක පිණිස ඊරදී කල යුතුය.මුන් Bell curve එකේ පිටස්තරයන්
අත තියන්නෑ රනිල්ට එහෙම...
මේ ආත්මෙ අන්තරේ ඉන්නෙ ගිය ආත්මෙ ගෝල් දේශය ලගපාත හිටපු රෝමන්කාරයොද කොහෙද, එනවා, කනවා, යනවා........