IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


අද මහාචාර්යවරුත් දුප්පතුන් වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අද මහාචාර්යවරුන්ද  දුප්පතුන් බවට පත්වී ඇතැයි  සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේසි අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ  ග්‍රාමීය සංවර්ධන හා  ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ
අයවැය කාරක සභා  අවස්ථාවේ විවාදයේදීය.

අද දුප්පත්කම වෙනත් ආකාරයකින් පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය

ජේ.සි අලවතුවල මහතා මෙසේද පැවසීය

අපේ රටේ මධ්‍යම පංතිය පහළට වැටිලා.  විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් මට කිව්වා එතුමගේ පඩියට වෙන දේ. එතුමා  නිවාස ණයක් අරගෙන තියෙනවා. ණය ගෙව්වම ඉතුරු වෙන්නේ පනස් දාහක් විතරයි කිව්වා.  ළමයි දෙන්නෙක් ඉන්නවා.  මේ වගේ අයත් දුප්පතුන් වෙලා. නමුත් රටට කියාගන්න විදිහක් නෑ.

හොඳට ජීවත්  වුණු  කණ්ඩායමකුත් පහළම  තැනකට අැද වැටිලා.

මේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න ඔනෑ



අදහස් (0)

අද මහාචාර්යවරුත් දුප්පතුන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site