(ගයාන් සූරිය ආරච්චි)
ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරින් පරීක්ෂා කිරීමේදී මෙම අත් බෝම්බය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනහේන කඩවත සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 44 වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අත් බෝම්බයක් සමඟ සෙබළෙකු අල්ලයි
Deshabandu Wednesday, 11 June 2025 09:06 AM
කිසිම සැකයක් නැහැ... සල්ලිවලට මිනීමැරුමක් කරන්න යන ගමන් වෙන්න ඕනෑ. මොවුන් තුන්දෙනාටම හොඳට සැලකුවා නම් සියල්ල වමාරයි.
ගාමිණී Wednesday, 11 June 2025 12:52 PM
හමුදා නිලධාරියෙකුට වත් බෝම්බයක් තියාගන්න බැරිද?