
(තුසිත කුමාර ද සිල්වා)
දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි තරුණියගේ මළසිරුර බේරුවල ඈත මුහුදේදී ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ හමුව ඇත්තේ බේරුවල, මොල්ලිමලේ , පන්සල පාරේ පදිංචිව සිටී මොහොමඩ් ෆවුමින් ෂහනම් භානු නැමැති තරුණියකගේ මළසිරුරකි.
ඇය අතුරුදන් බවට පෙරේදා (02) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි .
මසුන් මැරීම සදහා බේරුවල , මරදාන ධීවර තොටුපොලෙන් අද උදෑසන 6 ට පමණ මුහුදු ගිය ධීවරයින්ට සැතපුම් දෙකක් පමණ ඇත මුහුදේදී හමුවී මළසිරුර රැගෙන විත් ඇත.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදහන් යැයි කියු තරුණිය ගැඹුරු මුහුදෙන් හමු වෙයි