(යොහාන් භාසුර)
ඩොලර් නිදහස් කිරීමේ ගැටලුව හේතුවෙන් සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාරාය තුළ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
මෙම කන්ටේනර් අතර සීනි, අර්තාපල්, පරිප්පු, වයළි මිරිස් සහ ලූණු යන අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් වැඩි සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිදහස්කරගැනීමට නොහැති වුවහොත් වෙළෙඳපොලේ එම භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් ආනයනකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් අවුරුදු 2ක් ෆේල්.. ඊළඟ අවුරුදු 3ට තමයි හොඳටම කරන්න යන්නේ...
ඩොලරයට ගෙවන ඇත්ත ගාන ගෙවනවා නම් මිනිස්සු ඩොලර් වැඩිපුර එවනවා. කබ්රාල් ඉල්ලන් කනවා. විකෘති අගයක් ලබාදීමෙන්...!