IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අඩු මිලට ඖෂධ දෙන්න පියවරක් තබයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 244/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය පිළිබඳ විවාදය අරඹමින් සමරවීර මහතා මේ බව කීය.

"සියලු ඖෂධ හා සුවඳ විලවුන් සම්බන්ධව තිබෙන පනත මෙයයි.රටේ ජන සමාජයට ඖෂධ සපයා ගැනීම සම්බන්ධව ගැටලු රැසක් තිබුණා.ඖෂධ නිසි කලට සපයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.ඖෂධ  සැපයුම් සියලු නියාමනයන්ට අදාළ ආයතනය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි.සමස්ත  සෞඛ්‍ය සැපයුම් ජාලය ගත්විට වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන ගණනාවක් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සමඟ ගැට ගැසී තිබෙනවා.

යම් ඖෂධයක් සම්බන්ධයෙන් උපරිම මිලක් රටට අවශ්‍ය වී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

අඩු මිලට ඖෂධ දෙන්න පියවරක් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1144 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1152 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site