(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය බීජිං ටියානන්මෙන් චතුරශ්‍රයේ මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය.
ඊට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරිය චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භක නායකයා වූ දිවංගත සභාපති මාඕ සේතුං සහ ජාතියේ විප්ලවවාදී අරගලයට ජීවිත කැප කළ වීරයන් සිහිපත් කරමින් ආචාර කළා ය.
ටියානන්මෙන් චතුරශ්‍රයේ බටහිර පෙදෙසෙහි පිහිටි මහජන මහා ශාලාවේ චාරිත්‍රානුකූල වතාවත් වලට සහභාගී වීමට පෙර, චීන මහජන සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අගමැතිනිය චීන මහජන වීරයන් බලන්න යයි
sulai Tuesday, 14 October 2025 12:59 PM
දුර දකින වැඩ නෙමේ ඕව