
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අගමැති කාර්යාලයේ පුනරාවර්තන වියදම් මිලියන 200කින් අඩු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා පැය හතරහමාරක් නෙමෙයි පැය දාහතරහමාරක් කියෙව්වත් වැදගත් වන්නේ ඒකෙ ඇතුලෙත් තිබුනෙ මොනවද කියන කාරණයයි.අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම් ටික නම් මුලින්ම වැඩි කරගෙන තියෙනවා.ප්‍රාග්ධන වියදම් විදියට සියයට 35ක වැඩි කර ගැනීමක් කර තියෙනවා.එය රුපියල් මිලියන 2258 කින් වැඩි කරගෙන තියෙනවා.අගමැතිතුමියට වැඩිවෙලා තියෙන්නේ ලක්ෂ පනහයි.මේවා බලද්දි අගමැතිතුමියට සලකන විදිය ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා.
අගමැතිතුමිය ලෝකේ ඉන්න අඩුම කාර්යයක් කරන අගමැතිවරිය බවට පත් කරන්න හදනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැතිනිය ගැන සජබ මන්ත්‍රිගේ හිත උණුවෙලා