IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකන් තානාපති කාර්යාලයේදී මුණගැසී සුබ පැතුවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා නිසැකවම ඇමෙරිකාව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ඇතැයි තානාපතිවරිය පැවැසුවාය.



අදහස් (2)

T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම්

ජයනාත් Monday, 06 May 2024 08:34 PM

ලංකාවේ නිල නොලත් ජනාධිපතිනිය කළ සුබ පැතුමට ස්තුතියි !

:       8       16

kotiya Tuesday, 07 May 2024 03:02 AM

මේ මෝඩයෝ රැල අහුවෙලානේ. චැන්ග් නෝනා මේ ෆොටෝ එක ගහලා එෆ්.බී.අයි. එකට යවලා ඇත්තේ දැන්. දැන් මේ පුතාලා ටිකට ඇමෙරිකාවේදී හොරෙන් පනින්න බැරි වෙන්න කැමරා එහෙම සෙට් කරලා එෆ්.බී.අයි එකෙන් බලාගෙන ඇති හැමතැනම. මැච් ටික ඉවර වුණාම කෙලින්ම ගෙදර එන්න තමා වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site