
(නිමල කොඩිතුවක්කු)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාරදෙනු ලැබීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව මෙම පරිත්‍යාගය ලබා දීම විශේෂත්වයකි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
494
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1674
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
IOC සමාගමෙන් ජනාධිපති අරමුදලට කෝටි 10ක්
rohan Friday, 04 July 2025 10:03 PM
මේ විදිහට සල්ලි මොකටද දෙන්නේ...? අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්නයි... මේ දීපු මුදල්වලින් මොනවද කළේ කියලා අපි කොහොමද දැනගන්නේ?
Samantha Saturday, 05 July 2025 01:05 AM
මෙය නීති විරෝධියි...!
අරවින්ද මොණරවිල Saturday, 05 July 2025 09:16 AM
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු පිට පාඩු ලබද්දී, ඒ ගාණටම තෙල් විකුණලා අයි ඕ.සී. එක ලාබත් ලබලා රටට කෝටි ගණන් මුදලින් ආධාරත් කරනවා. මේකම ඇති ඔලුව ඇතුලේ මොළය කළදක් හො තියෙන එකෙකුට තේරුම් ගන්න... මෙතෙක් කාලයක් රට පාලනය කල හොර නඩය රටට කෙරුව විනාශය කොතරම්ද කියලා....
H.A.Gunarthna Saturday, 05 July 2025 12:03 PM
සිපෙට්කෝ එකට ජනාධිපති අරමුදලට සල්ලි දෙන්න වෙලා තියෙන්නේ... ඒකාධිකාරයක් ගොඩ නොනැගෙන ලෙස රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි...
ලයන් Saturday, 05 July 2025 12:39 PM
බයක් නැහැ දැන් මේ මුදල් අවශ්‍ය අයට ලැබේවි, දේශපාලුවන්ට මේ අරමුදල් වලට අතගහන්න ලැබෙන්නේ නැහැ