
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳව කාර්යමණ්ඩල එකඟත්වයකට පැමිණි බව එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් එවන් පැප ජෝජියෝ මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු පසු මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 මුදලක් සයවෙනි වාරිකය ලෙස ලැබෙනු ඇති බවද ඔහු පැවසුවේය.
නමුත් පස්වෙනි සමාලෝචනයට විධායක කමිටුව අනුමැතිය ලැබීමට නම් ශ්‍රී ලංකාව එක් පූර්ව ක්‍රියාවක් සම්පූර්ණ කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1629
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1394
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
IMF පස්වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟත්වය
CK.Lankaputhra Thursday, 09 October 2025 01:03 PM
මොකක්ද ඒ පූර්ව ක්‍රියාව...? එළි කරන්න කැමැති නැද්ද? ඒක අපට දැනගන්න අවශ්‍යයි...