Asia Miracale Awards 2025 සම්මාන උළල ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (23) සවස පැවැත්විණ.
එහිදී වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය, වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මාන,වසරේ ජනප්‍රිය සිනමා පිටුවට හිමි සම්මාන්‍ය, වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය, ,වසරේ ජනප්‍රියම සති අග පුවත් පතට හිමි සම්මානය සහ වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීපය හිමි කරගත්තේය.
ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත් හේවා ජුලිගේ සහ වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ (සම) අරුණ ශාන්ත කුමාර, වසරේ ජනප්‍රියම සිනමා පිටුවට හිමි සම්මානය සිනමා පිටුව සංස්කාරක හා විශේෂංග කර්තෘ සමන්ත යහම්පත්, වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය නිරෝෂණ ගොඩැල්ලගේ, වසරේ ජනප්‍රියම සති අග පුවත්පතට හිමි සම්මානය ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් සහ වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය සුසිල් ප්‍රියාන්ත යන මහත්වරු හිමි කරගත්තහ.
(ඡායා ගයාන් අමරසේකර)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
Asia Miracale සම්මාන උළෙලේදී ලංකාදීපයට සම්මාන හයක්
Nandalal de Silva - France Monday, 23 June 2025 10:09 PM
මාගේ හෘදයාංගම සුභපැතුම් ලංකාවේ ජනප්‍රියම "ලංකාදීප" පූවත්පතට ! මගේ පියා ලංකාදීප - ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු ලෙස දිගුකලක් සෙවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගැනීමෙන් හිස්වූ එම තනතුර, මගේ පියාගේ "ඔටුන්න හිමි කුමාරයා" වන මට හිමිවූ බව ආඩම්බරයෙන් පවසමි. මමද එම තනතුර සෑහෙන කාලයක් කරගෙන ගියෙමි. මම අදටත් ලංකාදීපයට එදා මෙන් ආදරය කරමි. පාඨක ගෞරවය, ආදරය හිමිකරගත් "ලංකාදීප "ය තව චිරාත් කාලයක් වැජඹෙවා !