IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට

(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර  සිටි 80 හැවිරිදි  මිත්තණියක් මියගිය ගොස් ඇතැයි  මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාදිවෙල ප්‍රගතිපුර පදිංචිව සිටි බඩල් මුහන්දිරම්ලාගේ නන්දාවතී (80) සිව් දරු මවකි.

මියගිය වයෝවෘද්ධ කාන්තාව නිවස ඉදිරිපිට ගේට්ටුව අසල රැඳී සිටියදී නිවසේ සිට වෙළඳසැලට දිව යමින් සිටිදී  අතින් එම ස්ථානයෙන් ඉවත් කරමින් දිව ගොස් ඇති අතර එහිදී ඇය බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

එහිදී වහා ක්‍රියාත්මක වූ ඇයගේ දියණියන් තුවාල ලද කාන්තාව කළුබෝවිල ශීක්ෂණ  රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

 දහතුන් හැවිරිදි මුණුපුරා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම හිතාමතා තල්ලු කිරීමක්ද නැතහොත් අහම්බයකින් සිදුවූවක්ද  යන්න පිළිබදව ප්‍රශ්න කර බව පොලීසිය කියයි.



අදහස් (4)

80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට

Lalla Monday, 11 March 2024 05:19 PM

පොඩි එකෙකු නිරපරාදේ මිනීමරුවෙක් කරන්න එපා. අවු 13ක පොඩ්ඩෙක් ආච්චිට ආදරය කරනවා විනා වෛර කරන්නේ නෑ නේද?

:       3       24

අසාධාරණ Monday, 11 March 2024 06:02 PM

සහතික ඇත්ත ඔතරම් පොඩි දරුවෙක් කිසිදාක ඔහොම දේවල් කරන්නේ නැහැ. වැඩිහිටියෙක් කරලා බේරෙන්න දරුවා ගැන කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් වැඩිහිටියන්ගේ වරදින් ඒ දරුවා අනාගතයේ සමාජ ද්‍රෝහියෙක් වෙන්න පුළුවන් ඒ ගමන්ම වාර්ථාවේ තෙවැනි ඡේදය කියවනවිට සැකයක් ඇතිවෙනවා බිමල්...

:       1       16

ඇක්මන් අප්පුහාමිTuesday, 12 March 2024 12:35 PM

අවු 13 ක් කියලා ඔයා කොහොමද දන්නේ.

:       0       0

Perera Tuesday, 12 March 2024 04:40 AM

පොලිසියට මේක තමයි මිනී මැරුමක් විදිහට ලොකුවට පෙනිලා සුටුස් ගාලා අත්අඩංගුවට ගන්නේ, බාල බෙහෙත් ගෙන්නලා මිනී මරපු කෙනාට විරුද්ධව පැමිණිලි සියදහස් ගණනක් දාලා තව උද්ඝෝෂණත් කරන්න ඕනෑ පොලිසියට අත්අඩංගුවට ගන්න. නල්ල මලේ ලංකාවේ පොලීසිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site