
(ඩයනා උදයංගනී)
ලබන 8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙම චනද්‍රග්‍රහණය ආසියා මහද්වීපය, ඕස්ටේ්‍රලියාවලියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ කොටසකට දැකගැනීමට හැකිවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව ද චන්දන ජයරත්න මහතා කීවේය.
මෙරට වේලාවෙන් පස්වරු 1.32 ට වන මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිමය පස්වරු 4.29 ටත් අවසානය රාත්‍රී 7.26 ටත් සිදු වන බව ඔහු සඳහන් කළේය.
චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙහි අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි බව ද මහාචාර්යවරයා පැවසීය.
මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර යළිත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
sugath Thursday, 03 November 2022 03:28 PM
මේක මහා භයානක පෙර නිමිත්තක්.