
(රන්ජන් කටුගම්පොල )
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් වන ප්‍රේමතිලක නමැත්තාට රුපියල් මිලියන තුනක්ද ඉලංග සිංහ නමැත්තාට රුපියල් මිලියන 2 බැගින් ගෙවීමටද නියෝග කළේය .
මෙම ගැටළුව සම්බන්ධයෙන් විශේෂඥ මඩුල්ල විසින් නිර්දේශ කර ඇති විසඳුම් තුනෙන් එකක් තෝරාගෙන ඉදිරියට කටයුතු කරන ලෙස අධිකරණය විභාග කොමසාරිස්වරයාට නියෝග කළේ ය.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග
Namal Tuesday, 31 December 2024 12:11 PM
විසදුම් 03 මොනවද දන්නෑ.
රත්නායක ඉබ්බාගමුව Tuesday, 31 December 2024 01:32 PM
ආසමජ්ජාති වැඩ කරන උන්ට නියම දඬුවම. පේපර් පිට කිරීම මහා ලොකු වැඩක් කියලා හිතාගෙන කරන්න ඇති.නඩුකාර තුමන්ට අපගේ ගෞරවය.
Ruwan Thursday, 02 January 2025 08:28 AM
මේ අපරාධය නිසා රජයට වුණු පාඩුව මිලියන 5 කට වැඩියි මිලියන 50 ක් සහ අවුරුදු 10k හිරේ වත් යවන්න ඕනෙ