IMG-LOGO

40000ක ගුරු හිඟයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන්  40000ක  හිගයක්  පවතින බව අගමැතිනී  සහ  අධ්‍යාපන සහ  උසස් අධ්‍යාපන ඇමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය.

ඇය මෙසේ පැවසූවේ  සමග ජන බලවේගයේ කොළඹදී දිස්ත්‍රික්  මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිවයින පුරා පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 4240 කගේද දෙමළ මාධ්‍ය ගුරුවරුන් 2827 කගේද  හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 11274 කගේද දෙමළ මාධ්‍ය ගුරුවරුන් 6121 කගේද  පුරප්පාඩු පවතින බව ඇය ප්‍රකාශ කළාය.



අදහස් (2)

40000ක ගුරු හිඟයක්

හසානා සේගු ඉසදීන් Wednesday, 21 May 2025 04:57 PM

ගුරු හිඟය තියෙන්නේ සංක්‍රාන්තික ප්‍රජාව ගැන උගන්වන්න !

:       1       8

vernon Thursday, 22 May 2025 10:24 AM

ගුරු හිඟය වෙනයි, ඒත් ඇතැම් පාසැල්වල ගුරු අතිරික්තයක් නැද්ද? ඒ අතිරික්ත වහන්න කාල සටහන් එහා මෙහා වෙන්නෙ නැද්ද? උදාහරණෙකට එක සංගීත ගුරුවරයෙකුගෙන් විෂය ආවරණය කර ගත හැකිව තියෙද්දී සංගීතය කරන ළමයි පන්ති තුනටම බෙදලා දාලා පන්ති තුනටම එක එක කාල ප්‍රාන්තර වලදී සෞන්දර්යය විෂයය කාල සටහනේ යොදලා ගුරුවරු මදියි කියලා පෙන්වලා ලොකු ඉස්කෝලවල වැඩිපුර ගුරුවරු තියාගන්නෙ නැද්ද? එතකොට ඒ අතිරික්තය හරියට නොහදා ගුරු හිඟය ගැන කතා කරලා වැඩක් වෙයිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 119 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 385 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site