(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තුන් හතර දෙනෙක් සපයන විහිළු නිසා 225ම අපතයන් බවට පත්වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර යෝගා දිනයේදී මැති ඇමතිවරු ටිකක් පිට්ටනියට බැස යෝගා අභ්‍යාසවල යෙදෙන අයුරු දුටු බව කී ඉඳුනිල් මහතා පිටිපස්සෙන් ආරක්ෂක නිලධාරීන් මැති ඇමතිවරුන්ට කුඩ ඉහලාගෙන හිටි බවත් පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අපකීර්තියකට ලක්ව සිටින මොහොතේ මෙි කරන්නේ මොන විහිළුවක් දැයි ප්‍රශ්න කළේය.
සෙලෝලයිඩ් බෝනික්කෝ වගේ ඉන්න කීපදෙනෙක් නිසා සියලුම මන්ත්‍රීවරුන් අපහාස විඳින බවද තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’225ම අපතයන් වෙලා’’
කිරිපුතා Thursday, 22 June 2023 06:17 PM
දකුණු ආසියාවටම වෙලා තියෙන්නෙ පරණ දේශපාලකයින් එතනින් නොයන එක. බොරුව , හොරා කෑම , කොමිස් ගැහිල්ල ජයටම හුරු වෙලා. අපේ රටට හොඳ නායකත්වයක් කිසිම පක්ෂයක පේන තෙක් මානෙක නෑ.එය කණගාටුව ට කාරණයක්
Lalla Friday, 23 June 2023 08:29 AM
වැරදි.... 226.....
Bunny Preena Friday, 23 June 2023 09:42 AM
දවස් 45 බ්‍රොයිලර් කුකුල් පැටවු වගෙයි