(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට බොහෝදුරට සමාන බැවින් ඒ සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (12) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 30 ක් මීට විරුද්ධ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවත් මෙය සම්මත කරගැනීමට එය බාධවක් නොවනු ඇතැයි ජයසේකර මහතා සඳහන් කළේය.
22 වන සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 න් 147 කගේ ඡන්ද පමණක් බවද ඔහු කීවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් පැවතීම ආණ්ඩුවේ ගැටලුවක් බවද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
22 ගැන හොඳ තීරණයක් ගන්නවා