IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


2026 අයවැයට වෙරිටේ ආයතනයෙන් අලුත් වැඩක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට 2026 අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා "budget proposals hub" නමින් වේදිකාවක් හඳුන්වාදී තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය අද (16) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලියට රටේ ජනතාව හවුල්කරගැනීමට ඇති අවස්ථා අකාර්යක්ෂම මෙන්ම අනුගමනය කිරීමට අපහසුවීම හේතුවෙන් මෙම වේදිකාව හඳුන්වා දීමට තීරණය කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වන එකම වේදිකාව මෙය බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීම සඳහා මෙවර අයවැයට මෙම වේදිකාව ඔස්සේ යෝජනා ඉදිරිපත් කිරීමට ජනතාවට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච ආයතනය පැවැසුවේය. මෙම වේදිකාවට පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට ප්‍රවේශ විය හැකි බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.



අදහස් (0)

2026 අයවැයට වෙරිටේ ආයතනයෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30294 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12379 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 777 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site