IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප්

2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ එක් ධුර කාලයක් සදහා පමණි. ඒ, 2017 සිට 2021 දක්වාය. ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.

තව නොබෝ දිනකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වෙයි. ට්‍රම්ප් මේ වනවිටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.

2020 වසරේ තමා පරාජයට පත් වී, ඩිමොක්‍රටික් අපේක්ෂකයා ගෙස ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, සිදුවුණු ඡන්ද වංචා නිසා යැයි අයෝවා ඡන්ද රැස්වීමකට එක් වෙමින් ට්‍රම්ප් චෝදනා නගා ඇත.

මේ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, මධ්‍යවාර මැතිවරණයට සූදානම් වෙයි. ඔහුට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහාය හිමිවෙයි.

ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

(සී.එන්.එන්.)



අදහස් (7)

2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප්

ස්ලීපි ජෝ Saturday, 05 November 2022 10:11 PM

ලොක්කා එනව නම් මරු,දැන් ඉන්න එකාට පිස්සු.

:       4       10

Roshan Saturday, 05 November 2022 10:40 PM

නාකි මයිනා වගේ ලැජ්ජ නැති බල පෙරේතයෙක්. පීචං උනා මදිවට තවත් එනවා.

:       9       7

Bamunuarachchi Sunday, 06 November 2022 06:33 AM

ඔබ එන බව අපි දන්නවා ඔබ දිනන බවත් අපි දන්නවා.ඇමරිකාව නැවත භාන්ඩ නිෂ්පාදනය, කරමාන්ත අතින් 1980 වලට ගෙන එන්න. ඒ බ්‍රිටිෂ් ඇමරිකන් කොලිටි බඩු දැන් ලෝකේ නැහැ.

:       4       10

fairoosSunday, 06 November 2022 01:32 PM

ලංකාවේ නන්දසේනත් එනවලු... හනේ මෙහෙමත් බයියෝ..!

:       1       3

BamunuarachchiSunday, 06 November 2022 04:14 PM

ට්‍රම්ප් මහත්තයෝ ඇමරිකාවේ හම්බයින් පන්නා දමන්න. එක එකා තෝරන්න එපා. මීළඟට ටෙස්කරන පරමාණු බෝම්බය මොවුන් ඉන්න තැනක කරන්න. ඇමරිකාවටත් හම්බයින් ගන්නේ නෑ... අපිටත් එහෙමයි.

:       1       2

Hafeel Sunday, 06 November 2022 02:48 PM

අනේ මෙහේ ඇවිත් පොහොට්ටුවෙන් තරංග කරන්න කෝ. ටයි පටි වෙනුවට, මෙහේ මෙහේ තියන්නේ කුරහන් සාටකය. පැරදුනා නම්, මැදමුලන ජනලයේ එල්ලන්නත් පුළුවන්.

:       0       2

Bamunuarachchi Sunday, 06 November 2022 04:15 PM

මට උඹව යුටියුබ් එකේ හම්බවෙනවානම් මම උඹට බයිකම පෙන්නවනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site