IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


2023 ආණ්ඩු පෙරළියක් ගැන අනාවැකියක්

(අංජුල මහික වීරරත්න)

2023 වසර වන විට  රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දී ආණ්ඩුවට පල්ලම් බසින්නට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

දැන් පොහොට්ටුව වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ උදවියට බව කී රංගේ බණ්ඩාර මහතා 69 ලක්ෂය දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියන්නට පටන් ගෙන තිබෙන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සමඟ සූම්  තාක්ෂණය ඔස්සේ පැවැති හමුවකට සහභාගී වෙමින් රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ උදවිය සමග පොර බදන්නට කිසිදු උවමනාවක් නැති බව කී එජාප මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කාටවත් අනාගතයක් තිබුණේ නැති බව ද සිහිපත් කළේය.



අදහස් (18)

2023 ආණ්ඩු පෙරළියක් ගැන අනාවැකියක්

RA Wednesday, 01 September 2021 02:18 PM

දවල්ද

:       9       33

sisiraWednesday, 01 September 2021 04:31 PM

රනිල්ගේ ගුණ කියන්නට පටන් ගෙන තිබෙන රංගේ බණ්ඩාර

:       0       1

Sameera Wednesday, 01 September 2021 02:19 PM

මෙහෙමත් අනාවැකි

:       6       26

kamalWednesday, 01 September 2021 04:33 PM

ඒක්සත් ජාතික පක්ෂයේ ලේකම් වෙනස් කර වෙන කෙනෙක් පත් කරමු

:       0       1

ජනතාව Wednesday, 01 September 2021 02:26 PM

හීන දකින එක හොඳයි. හැබැයි ජනතාවගේ හීනය විය යුත්තේ රටක ප්‍රතිපත්ති සෑදීමට තරම් බුද්ධිමත් දේශපාලකයින්ගෙන් සැදුම්ලත් ඒ හා සමාන යැපෙන මානසිකත්වයෙන් බැහැර වූ ආධාරකරුවන්ගෙන් සැදුම්ලත් නව සංවිධානයක්... මොකද දැනට ඉන්න හැමෝම ස්ව සංවර්ධනය සලසනු විනා රටකට ඉදිරි දැක්මක් නැහැනේ. මින් බොහෝ දෙනෙක් දේශපාලනය නැත්නම් කම්කරු රැකියාවට යන්න තිබ්බ අය. ජනතා ආශිර්වාදය තවත් කොන්ත්‍රාත්කාරයින් සෙට් එකකට නම් අනිත් අය ඇස් පියාගෙන තියන දෙයක් කාලා මේ රට ඉතියෝපියාව කියලා හිතලා ඉමු...

:       5       28

Ruwan R Wednesday, 01 September 2021 02:32 PM

දවල් හීනයක් දැකලා... මේවා මාධ්‍යවල දාන්න තරම් දේවල් නොවේ. අපි දකින ඒවත් කොයිතරම් තියෙනවද? අපි නම් කිටවත් කියන්න ගියේ නෑ...

:       7       30

Raveendra Wednesday, 01 September 2021 02:56 PM

වොඩ්කා බෝතලයේ උණුකර නිවාගත් තැඹිලි වතුර අරගෙන ගොස් රිය අනතුරක් කළ පුතාගේ පුත්තලම ප්‍රදේශයට අදාළ කෙනාගේ ගතිගුණවලින් හෙබි තාත්තාට අප මෙසේකීමට කැමැත්තෙමු. 2023 වනවිට ඉර නැගෙනහිරෙන් නොව බටහිරින් පායනු නියත බවයි.

:       7       26

Raveendra Wednesday, 01 September 2021 03:03 PM

මුළුරටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන මෙවන් අවස්ථාවලදී කොහොමද "මන්දමානසික රෝගීන් එළි බැහැලා මෙසේ කියවමින් සිටින්නේ" යන්න බරපතල ගැටලුවකි...

:       9       23

lelwala Wednesday, 01 September 2021 03:10 PM

මොනවද මේ අනාවැකි

:       2       17

කෝරළගේ Wednesday, 01 September 2021 03:15 PM

"2023 ආණ්ඩු පෙරළියක්"....මෙ මොන විහිලු කතාද??? බැඩුම්කරෙන් UNP ය නැත්තට නැති කරල දැනුත් UNPය සජිත්ට නොඩි මෙයාගෙ බූඩලේ වගේ තියාගෙන ඉන්නෙ.

:       6       20

sachith Wednesday, 01 September 2021 03:20 PM

මේවට මොනවා නම් කියනනද

:       4       17

ganegoda Wednesday, 01 September 2021 03:24 PM

නිදිමතේ ද මේ

:       3       18

gampila Wednesday, 01 September 2021 03:33 PM

ඔලුවේ කොණ්ඩෙ අඩුවෙලා තියෙන්නේ මොලේ කචල් හින්දා වෙන්න ඇති...!!

:       3       18

de silva Wednesday, 01 September 2021 04:07 PM

ආණුඩුව පෙරලුණත් බලයට ඒන්න 3% ඡන්ද ප්‍රතිශතයක් මදි බව දනනේ නැදද

:       2       12

SUNIL MILANO Wednesday, 01 September 2021 04:15 PM

කරුණාකරලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. කොරෝනා හැදිලා විකාරෙන් කියවනවද දන්නේ නැහැ. නැතිනම් මේ වගේ මොංගල් කතා කියාවිද?

:       2       18

කිරි පුතා Wednesday, 01 September 2021 04:31 PM

එ.ජා.ප. ත් තවත් දේශපාලන පක්ෂයකි. ඔවුන් පුලුල්ව සිතිය යුතුය. වංගු වෙට්ටු දම දමා පාර්ලිමේන්තු ආව පලියට රටට සෙතක් නොවේ නම් කිසිවෙකුත් ඔවුනට ඡන්දය නොදෙනු ඇත. අපට වටින්නේ පක්ෂ නොව රටය. හරි දැක්මකින් රටට ආදරය කරන , හෙළ කමට ලැදි ධාර්මික නායකයෙකු පත්කරගෙන ආ දිනට ඹවුනුත් දිනණු ඇත. රටටත් යහපතක් වනු ඇත.

:       0       0

ajith Wednesday, 01 September 2021 04:38 PM

විස්කි වතුර වලට හැරවීම වැනි හාස්කම් කල හැකි මොහු කියන දේ සත්‍යයක් විය යුතුයි.

:       1       9

fairoos Wednesday, 01 September 2021 07:51 PM

මේවා තමයි අනාවැකි... සුමනදාස පරාදයි...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 247 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16114 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 584 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site