ජර්මනිය, 2019 දී ගෝලීය අභියෝගවලට විසඳුම් ලබා දෙමින් ලෝකය තුළ වැඩි වගකීමක් දරන රටක් වන බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පැවසුවාය.
2018 දී වර්ෂය ජර්මනියේ දේශපාලනික වශයෙන් කැලඹිලි සහිත වර්ශයක් වූ බව ඇය පැවසුවාය.
දේශගුණික විපර්යාස අවම කිරීම, සංක්‍රමණ කළමනාකරණය කිරීම සහ තස්ත්‍රවාදයට එරෙහිව සටන් ආදී කරුණු පිළිබඳ අවදානය යොමුකරන බව පැවසීය.
ද්වී පාර්ශික සම්බන්ධතා ඇති කරගනිමින් විශ්වාසයන් සහ වඩා ශක්තිමත් නැවතත් නැගී සිටිය යුතු බව අවදාරණය කළාය.
ජර්මනිය ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරයි.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
2019 දී ගෝලීය අභියෝගවලට විසදුම් සෙවීමට ජර්මනිය සූදානම්
CYRIL WIMALASENA Tuesday, 01 January 2019 07:29 AM
යුරෝපා සංගමය පාලනය කර නොහැකි ආර්ථික ප්‍රශ්න ගොඩකට මුහුණ දිය යුතුව තිබෙනවා. පළමුවැන්න ධනවාදී පවුල් කිහිපයක් මුළු යුරෝපයම පාලනය කිරීම නිසයි, ධනවාදය තුරන්කර සමාජවාදී ක්‍රමය පුළුල් ලෙස සංවර්ධනය කළ යුතුයි. අද ප්‍රංශය පාලනය කරගත නොහැකි රටක්... ජර්මනියේ ජාතිවාදී පක්ෂය ඉතාම බලවත් නිසා විදේශිකයින්ගේ අනාගතය භයානක තත්වයකට වැටිලා. දිළිඳුකම විශාල වශයෙන් බලපානවා. රට වැසියන් හරිම දිළිඳුයි. ධනවාදීන්ට ඒවා පෙනෙන්නේ නැහැ. වාමාංශික පක්ෂය පමණයි අහිංසක ජනතාව ගැන පාර්ලිමේන්තුවේදී වචනයක්වත් කතා කරන්න ඉන්නේ එක්සත් රාජධානියේ යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් දුගී තත්වය කැපී පෙනෙනවා. ඉතාලිය ග්‍රීසියට වඩා ණයබරින් පෙලෙන රටක්... ගෝලීය ක්‍රමයට යුරෝපය අනාගතය ඉතාම අපැහැදිලි තත්වයකයි ඉන්නේ නමුත් ධනවාදී පවුල් කිහිපය යුරෝපය මවා පෙන්නනවා. මෙය රට වැසියෙක් වශයෙන් මගේ ඇසින් දිනපතා දකින විස්තරයක්... එමනිසා මේ ලිපියේ සම්පූර්ණ වගකීම මා සතුබව මෙයින් සහතික කරමි...