IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


20 ට එරෙහිව උසාවිය ඉදිරිපිට විරෝධතා

(ශාන්ත රත්නායක)

විසිවැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට  එරෙහිව ජනතා නීතීඥ සංගමය හා සිවිල් සංවිධන එක්ව අද (06) කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විය.

එයට නීතීඥවරු ඇතුළු සිවිල් සංවිධාන රැසක පිරිස සහභාගි වූහ.



අදහස් (5)

20 ට එරෙහිව උසාවිය ඉදිරිපිට විරෝධතා

Champa Tuesday, 06 October 2020 12:55 PM

දයාන් ජයතිලකගේ හොඳ (කිව්වට භයානක) ලිපියක් තියෙනවා ඉංග්‍රීසි වෙබ් අඩවියක අද.... හිට්ලර්ව ඉල්ලපු හාමුදුරුවරුන්ට සතුටු හිතෙයි ප්‍රාර්ථනාව ඉෂ්ඨ වීම ගැන. වෙලාවකට සැකත් හිතෙනවා ජනාධිපතිතුමාගේ කේවට්ට සභාවද මේ 20වෙනි සංශෝධනයේ කටුපත සකස් කරලා දුන්නේ කියලා...

:       7       32

anaWednesday, 07 October 2020 03:23 AM

අන්ධ අනුගාමිකයන්.......

:       3       12

janabala asamagiThursday, 08 October 2020 12:37 AM

එජාප අනුගාමිකයන්ද? 19, 20 හෝ 21 ගැනවත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැක. බෝඩ් ලෑලි අල්ලාගෙන ඉන්න ටයි, කෝට් කාරයින් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුවනතෙක් කෙසේවෙතත් රටේ ආරක්ෂාව, පරිපාලනය අවිනිශ්චිත කරන 19 ව්‍යවස්ථාව වහාම අහෝසි කළ යුතුය.

:       7       2

Harun Thursday, 08 October 2020 03:32 AM

ඔන්න ඉතිරිවෙලා ඉන්න එජාපයින් ටික... ගණන් කරන්න ලේසියි.

:       4       1

Rohana Friday, 09 October 2020 04:52 AM

20 කටු ඇනෙනකොට කාටත් තේරෙයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site