(හේමලතා ඩී හේවගේ)
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ගිරිඋල්ල කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව් කිසිඳු ගෙත්මිර වීරසූරිය සිසුවා ලකුණු 195 ක් ලබාගැනීමට සමත් විය.
මෙම විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් 65 ක් පෙනීසිට ඇති අතර ඉන් 25 ක් ඉහලින් සමත්වී ඇත
කඩහපොල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් ඩී සී වීරසූරිය සහ ආර් එම් වී කරුණාරත්න යන මව්පිය දෙපලට දාව උපන් කිසිඳු ගෙත්මිර පවුලේ එකම දරුවාද වන අතර විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායමේ සහ අපරදිග තූර්ය්‍ය වාදක කණ්ඩායමේ ද සමාජිකයකු වෙයි
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
195 හපනෙක් ගිරිඋල්ලෙත්