(යොහාන් භාසුර)
මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ග කොටස රාත්‍රී කාලයේ පමණක් නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා එම මාර්ගයේ වංගු සහිත කොටස වසා තැබෙන බවත් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
18 වංගුව රාත්‍රීයට වසයි