(මහින්ද නිශ්ශංක)
මාර්ග අංක 174 කොට්ටාව , බොරැල්ල හා 235 කොට්ටාව , ගල්කිස්ස පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
මගීන්ගේ ඉල්ලීම් අනුව පිලියන්දල සිට පිටකොටුව දක්වා සුඛෝපභෝගී බස් රථයක් ධාවනයට යෙදවීමට විරෝධය දක්වා ඉකුත් 19දා ආරම්භ කළ මෙම බස් වර්ජනය ඊයේ 22 ඔවුන් විසින්ම
අවසන් කර ධාවනයෙ යෙදුණු බව ද අධිකාරියේ උසස් නිලධාරියකු කීහ.
ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ මගීන්ගේ පහසුව සඳහා ධාවනය ට යෙදවූ මෙම සුඛෝපභෝගී බස් රථය කිසිම හේතුවක් මත ඉවත් නොකරන බව ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
174-235 බස් වර්ජනය අවසන්
Jagath Wickramasekara Friday, 23 June 2023 11:09 AM
රජය තදින් සිටිය යුතුයි
ධනංජය හේරත් Friday, 23 June 2023 11:56 AM
මාර්ග අංකය 255 කොට්ටාව, ගල්කිස්ස ලෙස වෙනස් විය යුතුය. ඇත්තටම එක සුඛෝපබෝගී බස් රථයක් පමණක් සේවයේ යෙදවීම ප්‍රායෝගික නැහැ. අඩුම ගණනේ බස් රථ තුනක් හෝ හතරක් එම මාර්ගයට දැමීමට හැකි නම් එය එම මාර්ගය භාවිතා කරන මගීන්ට මෙන්ම, එම බස් රථ වල අයිතිකරුවන්ට එම සේවය නිසි ආකාරයෙන් දිගටම පවත්වාගෙන යාමටද එය මහත් රුකුලක් වෙනු ඇත. උදාහරණයක් ලෙස උදෑසන 6.00, 6.30, 7.00 සහ 7.30 ලෙස පිළියන්දලින් පිටකොටුව බලා පිටත්වීමට සහ පස්වරු 1.30 (පාසල් ළමුන් සහ ගුරුවරුන්ට යාමට ), සවස 4.00, 4.30, 5.00, 5.30 ලෙස පිටකොටුවෙන් නැවත පිළියන්දල බලා පිටත් වීමට බස් රථ යෙදවිය හැකි නම්, එය ඉතාමත් අගනා කටයුත්තකි.
නිමල් Sunday, 02 July 2023 08:47 AM
කොට කොටා යන 174 බස්....