
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නීති දෙකක් ක්‍රියාත්මක කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පවසමින් මාර්ග අංක 162 බණ්ඩාරගම කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වූහ.
මේ හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත් වූහ.
බණ්ඩාරගම පැරණි බස් නැවතුම්පොලේ බස්රථ ගාල්කර විරෝධතා පුවරු බස් රථවල ප්‍රදර්ශනය කරමින් ඔහුන් වර්ජනයේ යෙදුණහ
ධාවන බලපත්‍ර ලබාදී තිබෙන බස්රථ 27 න් 8 ක් පමණක් කොරෝනා වසංගතයේන් පසු බණ්ඩාරගම කොළඹ මාර්ගයේ ධාවනය විමත් අනෙකුත් බස්රථ ඇඟලුම් කර්මාන්ත ශාලා සහ වෙනත් ආයතනවල ධාවනයේ යෙදීමට ඉඩ සලසා දෙමින් කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ඒකපාර්ශ්විකව ලෙස කටයුතු කරන බව ඔවුන් චෝදනා කළහ
ඇතැම් බස් රථ හිමිකරුවන් සමඟ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය අසාධාරණ කාලසටහනක් යොදා බස්රථ අටකට සීමා කර ඇතැයි ඔහු චෝදනා කරති
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
162 සැප බස් වර්ජනයක
Kodi Tuesday, 30 August 2022 04:51 PM
ඉතාමත් අසාධාරණ බස් සේවාවක් 162 AC.,උදේට, හවසට බලන්න මගීන් පොල් පටවන ගානට පටවනවා. විශේෂයෙන්ම ෂීට් අතර ඇති පටු ඉඩ නිසා කාන්තාවන් දැඩි අසීරුතාවයකින් ගමන් කරන්නේ. කතා කරන්නත් බෑ එයාලා චණ්ඩිනේ. ඉතින් කරබාගෙන වැඩිපුර සල්ලිත් දීලා යනවා...