
(අංජුල මහික වීරරත්න)
159 නම් අදාළම නෑ.ඔවුන් ෆේල්.ඒක තමයි අනුර කුමාර මහත්තයත් තනියෙන් එල්ලිලා මේකෙ සටන් කරන්නේ.ඒ එතුමා දැනට මිනිස්සු අතර පාස් නිසා වෙන්න ඕන යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
"ඉදිරියේදී අපි ඇත්ත එළි කරන විට ජනතාවට ඇත්ත තේරේවි යැයි හරීන් ප්‍රනාන්දු මහතා කීය.
කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
"එක්සත් ජාතික පක්ෂය මෙතන හිට ගත්තේ ඇයි කියා සමාජ මාධ්‍යයේ කැළඹීමක් ඇතිවී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව හදන බලවේගයක් සමග හිට ගන්න අප ඕනෑම මොහොතක සූදානම්.අභියෝග හමුවේ එකට සිට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එදා සිටම ස්ථාවරයයි.
නිදහස ලබා ගැනීමේ සිට ලංකාවේ ප්‍රශ්නයක් තිබෙන සෑම මොහොතකම එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් පෙනී සිටියා" යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී කීය.
2025 නොවැම්බර් මස 21
53
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
159 ෆේල්- අනුර දැනට පාස්