(සුමිත් පොතුපිටිය)
අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
ලද පැමිණිල්ලක් මත, ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමමාලී මහත්මිය විසින් සැකකාර දෙනම අත්අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක්වූ පිරිමි ළමයා රෝහල් ගතකල බවත් , සැකකාර දෙනම මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍ර පත්මලාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
13 පිරිමි ළමයෙකු කෙළෙසූ ශ්‍රමණ වෙස් ගත් දෙකක් අත්අඩංගුවට
Kule Friday, 27 October 2023 08:59 PM
කාශ්‍යපලා වගේ අය අද නොමැති එක ලොකු පාඩුවක්
පියල් සම්පත් Friday, 27 October 2023 10:09 PM
ඒ දෙනමගේ දාතුකරඬු දෙක ඛන්ඩනය කොට මුහුදට වැඩමවන්න.
මොට්ටපාල Saturday, 28 October 2023 06:31 AM
රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවී දඬුවමක් නොදෙන තත්වයක් යටතේ ඔහොම දේවල් වළක්වන්න කොහොමත් බැහැ. සැකපිට අත් අඩංගුවට ගන්නවා... ගත්තා කියලා ප්‍රචාරයක් කරනවා කිසිම දඬුවමක් නැහැ.. වින්දිතයින්ට සමාජයේදී පාඩුවක් වෙනවා. ඉතින් ඔය වැරැදි නවතින්නේ නැහැ. තව තවත් උඩ පැනපැන කරනවා යම් දවසක වැරැද්ද සඳහා උපරිමයෙන් දඬුවම් දෙන කාලයක ඕවා නවතීවි...!
Weerasingha Saturday, 28 October 2023 10:23 AM
ඔය සිවුරු දමාගෙන ඉන්න සියලු දෙනාටම වගේ ඔහොම තමයි.