IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


10 දැරියට කැත වැඩක් කළ ගුරා මාට්ටු

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ඇහැලියගොඩ ප්‍රදේශයේ විද්‍යාලයක අවුරුදු 10 වයසැති සිසුවියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන එම පාසලේ ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇහැලියගොඩ පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 46 හැවිරිදි වියේ පසු වන ගුරුවරයෙකි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පවත්වා හෙළි වූ කරුණු මත මෙම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරිය ගෙන් ද සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඒ අනුව පරීක්ෂණ පවත්වා ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරනු ලැබුවාය.

 

 



අදහස් (2)

10 දැරියට කැත වැඩක් කළ ගුරා මාට්ටු

Rajadore Thursday, 02 March 2023 08:18 AM

ඕවා ඇහැලියගොඩ ප්‍රදේශයේ සුලබ ආරංචි තමයි .කලකට පෙර විදුහල්පති කෙනෙක් ගුරුවරියක්ගේ දරුවා ජාතික පාසැලට ඇතුළත් කිරීම වෙනුවෙන් දරුවා පාසැලේ සිටින තාක්කල් අම්මට විදුහල්පති සමග කාමර වලට යන්න වුනා. අන්තිමේ එම විදුහල්පති අධිමාත්‍රාවකින් අරගෙන සෙත්තපෝච්ච් නොගැසුවා නම් තවමත් ඒක වෙන්න තිබුනා

:       0       4

පිටිගල මිලානෝ Thursday, 02 March 2023 10:29 AM

ලිංගික අධ්‍යාපනය ‘ටැබූ’ එකක් වූ ලංකාවේ ලිංගික අපරාධ සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී. ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වූයේ සාදුලාය. ඒ අය ගිහි අධ්‍යාපන කටයුතු වලට මැදිහත් නොවී බණක් භාවනාවක් කරගෙන පාංසකූලයක් දීගෙන සිටිය යුතුය. මේ පිලිබද වැඩි දැනුමක් නැති අපේ ළමයි පහසුවෙන් අපරාධ වලට ගොදුරුවේ.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site