(යොහාන් භාසුර)
පෙබරවාරි මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රය තවමත් ලැබී නොමැති නම් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.
කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd