(රෝහන සමරවීර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලින් මවක සිය දරුවන් දෙදෙනා සමග වැවට පැන ඇතැයි පොලිසිය කියයි.
මව සහ එක් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
තවත් දරුවකු බේරාගෙන රෝහලත් ගතකර ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
පවුලේ ආරාවුලක්ද? නැතිනම් ආර්ථික අඟහිඟකම් නිසාද කියලා පැහැදිලි නැහැ.
දුප්පත්කම නිසාද?
කවුරුවත් නොකරන අපරාධයක්. ළමයි පොලිසියකට එවලා එයාට යන ලෝකයට යන්න තිබුණා.
කන්න, බොන්න අඳින්න නැහැ. යන්න එන්න තැනක් නැහැ. මේ ජවනිකාවන් පටන්ගත්තා විතරයි.