(පාලිත ආරියවංශ)
මහ වැස්ස සමග අද සවස මඩොල්සිම පිටමාරුවේ පස්කඳු කඩාවැටීම නිසා වාහන ගමනාගමනය නතර විය. මගීබස්රථයක් පස්කඳු අවහිරතා දෙකක් මැද හිරවී තිබේ.
බදුල්ල පස්සර මාර්ගයට පස්කඩාවැටී අවහිර විම නිසා වාහන ගමනා ගමනය නතරවිය. මාර්ග සංවර්ධනය සඳහා වේලි කැපූ ස්ථාන වලින් පස්කඳු කඩාවැටී තිබේ.
බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන බන්ධනාගාරය අසල දැවැන්ත ගසක් කඩාවැටී මාර්ගයේ එක් තීරුවක් අවහිර විය.
2025 නොවැම්බර් මස 17
110
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
954
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2555
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහ වැසි හේතුවෙන් මාර්ගවල බාධා