IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කහ දහයියා කරන්න ගිය දෙකක් දැලේ

 

(ඉන්දිකා රාමනායක)

දහයියා අතර සඟවා වියලි කහ කිලෝ 1074 ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මඩු කුංචිකුලම් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

හමුදා පොලිස් මාර්ග බාධකයේ දී මෙම සැකකටයුතු ලොරිය නවතා පරික්ෂා පරීක්ෂා කිරීමේ දී එහි ගෝනි 40 සඟවා තිබු මෙම කහ තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ල සහ 33 යන වයස්වල පසුවන තිහාරිය සහ රුක්ගහවිල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි

 



අදහස් (1)

කහ දහයියා කරන්න ගිය දෙකක් දැලේ

chinthana Monday, 25 October 2021 11:24 AM

කහ ප්‍රවාහනය කිරීම හෝ දහයියා ප්‍රවාහනය කිරීම නීතියෙන් තහනම්ද?එසේ නොවේ නම් දහයියා සහ කහ සඟවා ප්‍රවාහනය කිරීම වරදක් වන්නේ කෙසේද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site