(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකා පූගොඩ කඳුරේ නිලධාරීහු පවසති.
බැරල් පහක එම ඩීසල් තොග ගබඩා කර තිබූ බව පොලිසිය කියයි.
ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 කට ආසන්නය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු පනස් හතරක් වන දෙල්ගොඩ පදිංචිකරුවෙකි
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොම්පේ පොලිසිය වෙත භාරදී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම එතනම දෙන්න ඕනෑ. ලීටර් පහයි නේද වියදම..?
මේක වැරදි නම්, එදා හිටපු ඇමති චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් සහ මහීපාල හේරත්ලා නිවසෙත් තිබුනා විශාල ප්‍රමාණයේ තෙල්, පොහොර සහ ගෑස් සිලින්ඩර්. ඒවාට කෝ නීතිය ක්‍රයාත්මක වුනාද?