
(ඉන්දිකා රාමනායක )
ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මාර්ග භාවිතා කරන රියදුරන්ට මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දෙයි .
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට යුරෝපා රටවලින් සංචාරකයින් ගෙන්වන ටිකට් විකුණන ආයතන ඒ රටවල්වල බොහොමයක් තියෙන්නේ දෙමළ අයට..! ඉතින් මොන කථාද..? මේ තියෙන තත්වය මත ඒ අය යන්න එපා කියනවා ලංකාවට... ස්විස් රටේ මානව හිමිකම් තැනට හරීන්, මනුෂ දෙන්නම ගියා නේද මීට මාස කිහිපයකට කලින්...! ඔන්න ඒවගේ විපාක...? අපේ එවුන් කටින් සද්ද දාලා කටවල් වලින්ම ගැහුවාට පිටරට ඉන්න දෙමලු දැන් ලංකාවට ගහන්නේ රටට උනන ඩොලර් වලට..! කොහොමද දෙමළ අයගේ ඩොලර් මොළෙන්... අපේ බෙදුණු සිංහලයාගේ මොලේ බිඳපු හැටි..!