අංජුල මහික වීරරත්න
ඡන්ද විමසීමක් සහිත මෝසමක් හෙට (19) සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳව සාකච්ඡා වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
නැවත විශ්වාසභංග ගෙනෙන්නට බලාපොරොත්තුවක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
තම පාර්ශවයට 122 ක බහුතරයක් සිටින නිසා සෑම දිනකම බහුතරය පෙන්වීම කරන බවද නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd